EDSODA analysis can be identified as follows.
කළමනාකරණ සංකල්පයක් ලෙස EDSODA සංකල්පය පහත පරිදි විග්රහ කළ හැකිය.
E - EXPERIENCE – Where are we coming from ? අප පැමිණි
ගමන් මග
D - DIRECTION - Where we are heading ?
වර්තමානයේ පාසල / ආයතනය ගමන් කරන දිශාව
S - Situation New – Where are we now?
වර්තමාන තත්වය
O - Outcome Desire - Where do we went to be?
අප යා යුත්තේ කොතැනටද ?
D - Deadline – By when we want to be there
අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කරගන්නේ කවදාද?
A - Action Steps – How will get there? Strategies, Resources Needed
ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාව
No comments:
Post a Comment