Friday, April 22, 2022

CP/WT/Kengalla Primary School - Census No- 03236 / Type 3

Our Vision

" To be the Best Primary School in the Central Province........."
                                              


විදුහලේ අනන්‍යතාවය


විදුහලේ නම - Cp/ Wt / Kengalla Primary School

පළාත - මධ්‍යම

දිස්ත්‍රික්කය - මහනුවර

අධ්‍යාපන කලාපය - වත්තෙගම

අධ්‍යාපන කොට්ඨාසය - කුණ්ඩසාලේ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - කුණ්ඩසාලේ

ග්‍රාමසේවක වසම - ඉහලවෙල (701)

භූමි වපසරිය - අක්කර 2.21 යි

ගොඩනැඟිලි සංඛ්‍යාව - 08 යි

10 පංති ගණන - 25

11 පාසල් වර්ණ - මෙරුන් කහ කොළ / නිල්

12 නිවාස - ,sysKs / uhqr හo/.srd

13 පාසල් වර්‍ගය - 3 

14 විභාග අංකය - 12289

15 සංගණන අංකය - 03236

16 දුරකථන අංකය - 081-2064790

17 විද්‍යුත් තැපැල් ලිපිනය - primarykengalla@gmail.com

18 අන්තර්ජාල ලෝලී වෙබ් පිටුව www.primarykengalla.blogspot.com

19 තැපැල් කාර්යාලය - කෙන්ගල්ල (20060)

20 ශිෂ්‍ය සංඛ්‍යාව - 1001

21 ගුරු සංඛ්‍යාව - 38

22 අනධ්‍යයන කාර්යය මණ්ඩලය - 8



Retirement of Mrs. A.M.Sandya Kumari - 2025.04.30

 Vishrama Harasara...........!!!